ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ සිදුවූ මාරාන්තික දුම්රිය අනතුරෙන් පුද්ගලයින් 288දෙනෙකු මියගොස් තවත් 900කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. අදාළ අනතුර සිදුවී තිබුණේ දුම්රිය 03ක් එකිනෙක ගැටීමෙනි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන් සිදුවූ පුද්ගල මරණ ගණන තවදුරටත් ඉහළ යාමේ අවධානමක් පවතින බවය. ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ බලසෝර් දිස්ත්‍රික්කයේදී මෙම මාරාන්තික දුම්රියContinue Reading

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රක්නා ලංකා ආරක්ෂක සමාගම ඇවන්ගාඩ් සමාගමට බාරදී තිබූ ස්වයංක්‍රීය හා අර්ධ ස්වයංක්‍රීය ගිනිඅවි 103ක් සහ පතරොම් 28,789ක් අදාළ ගිවිසුම් අවසන්වීමෙන් පසු නැවතත් එම සමාගම භාරයට ගෙන නොමැති බව ජාතික විගණන කාර්යාලය පවසයි. නෞකා සමාගම්වලට 2011 වර්ෂයේදී නිකුත් කර, මෙතෙක් බාරදී නොමැති ගිනිඅවි අතුරින් 13ක් අස්ථානගතවීContinue Reading

වස්කඩුව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙමින් තිබූ මුද්‍රණ යන්ත්‍රයක හිස ගැටී සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ. අද (03) අලුයම් එම අනතුර සිදුව ඇති බව කලුතර උතුර පොලීසිය පවසයි. වස්කඩුව, පොකුණවත්ත පාරේ පිහිටි එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ මුද්‍රණ යන්ත්‍රය පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටී අයෙකු එසේ  මියගොස් ඇත. සිද්ධියContinue Reading

වෙනත් පුද්ගලයින්ගේ QR කේත ලබාගෙන ඉන්ධන ලබාගැනීමේ ජවාරමක් මේවන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති කුමාර් රාජපක්ෂ මහතා සඳහන් කළේ එම නීතිවිරෝධී ක්‍රියාව සිදුකිරීමට සහාය නොවන ලෙස ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් ඉල්ලා සිටී. මේ අතර අද (03) දිනයේ මෙන්ම ඉරිදා දිනයේ ද ඉන්ධන බෙදාහැරීම් කටයුතුContinue Reading

ලංකාවේ කෘෂිකර්මය දියුණු කිරීම සඳහා ලෝක ප්‍රකට මයික්‍රොසොෆ්ට් ආයතනයේ හිමිකරු බිල් ගේට්ස් මහතාගේ බිල්ගේට්ස් පදනම ඉදිරිපත් වී සිටී. කෘෂි ක්ෂේත්‍රයේ ඵලදාව වැඩි කිරීම හා පෝෂණය වැඩි කිරීමේ කටයුතු වෙනුවෙන් ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ මෘදුකාංගයක් හදුන්වාදෙමින් බිල්ගේට්ස් පදනම මෙරට කෘෂිකර්මය නැංවීමට ඉදිරිපත්ව සිටින අතර ඒ සඳහා වන මූලික සාකච්ඡාව ජනාධිපති රනිල්Continue Reading

ඉන්දියාවේ මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටී 207 දෙනකු මියගිය බවත්, 1000 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත් වාර්තා වේ. තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි යැයි මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ ඔඩිෂා ප්‍රාන්තයේ බලසෝර් දිස්ත්‍රික්කයේය. දුම්රිය දෙක එකිනෙක හැපුණේ සංඥා දෝෂයක් නිසා යැයි පැවැසෙයි. සිද්ධියContinue Reading

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු හතරෙන් තුනක් අද පස්වරුව වනවිට විවෘත කර ඇති බව එහි පාලන අධිකාරිය පවසයි. මේ හේතුවෙන් කුඩා ගඟ ආශ්‍රිත පහතබිම්වල ජනතාවට අවධානයෙන් පසුවන ලෙසට බලධාරීන් දැනුම්දී තිබේ. ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ජලාශයේ ධාරිතාවය ඉහළ යාම හේතුවෙන් මෙලෙස වාන්දොරටු විවෘත කිරීමට පියවර ගෙන ඇත. කළුContinue Reading

2022 වසරේ ජාතික පාසල් ගුරු මාරු කිරීම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව 2021/12/31 වන දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස්ථාන මාරු ලිපි ලැබී ඇති සියලුම ගුරුවරු ජූනි මස 12 වනදා වන විට සේවා ස්ථානයට වාර්තා කළ යුතුය. යම් ගුරුවරයෙකුට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍යContinue Reading

කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඒ අනුව ඉදිරි පැය 24ක කාලය තුළ පාලින්ද නුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට එම ගංවතුර තත්ත්වය බලපෑ හැකිContinue Reading

ආනයන කරනු ලබන භාණ්ඩ 300ත් 400ත් අතර ප්‍රමාණයක ආනයන සීමා ලිහිල් කිරීමට තීරණය කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටියේ, ලබන සතියේ සිට එම ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බවය.Continue Reading