පාසල් සිසුවියක් අභිරහස් ලෙස මියයෑමේ සිද්ධියට දැනට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 වනදා දක්වා යළි රිමාන්ඩ් භාරයට පත්කර තිබේ. කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත් නීතා හේමාලී හාල්පාන්දෙනිය මහත්මිය අද (07) එම නියෝගය සිදු කලාය. කළුතර නගරයේ ලැගුම්හලක පස්මහල් ගොඩනැගිල්ලක කාමරයක් තුළ ජනේලයකින් ඇද වැටී 16Continue Reading

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත් කර තිබේ. කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ නියෝගය ලබා දී ඇතContinue Reading

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපර් සික්ස් වටයේ අවසාන තරගය අද (07) පැවැත්වෙයි. ඒ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතරය. මෙම තරගයේ ප්‍රතිඵලය 2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා බල නොපායි.  ඒ මේ වනවිටත් ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය ඒ සඳහා සුදුසුකම් ලබා අවසාන නිසා ය. හරාරේ හි පැවැත්වෙන තරගයේContinue Reading

සිය නඩු විභාගය ජූරි සභාවක් නොමැතිව පවත්වාගෙන යන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ ධනුෂ්කගේ නීතීඥයින් සිදුකර ඇති එම ඉල්ලීමට අදාළව විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ පමණක් නඩුව ඇසීම සඳහා ඉල්ලීමක් සිදුකරන තෙක් මෙම නඩුවContinue Reading

තුවාල ලබාසිටියදී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙන කාන්තාවකගේ අනන්‍යතාවය හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි. පසුගිය 05 වනදා දුම්රිය අනතුරකින් තුවාල ලාබූ බව පැවසෙන අදාළ කාන්තාව රාගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. මරණකාරියගේ අනන්‍යතාවය තහවුරු වී නොමැති අතර වයස අවුරුදු 45ක් පමණ වන තලෙළු සමක් ඇති, කළු සහ සුදුContinue Reading

පොලිස්පතිවරයෙකු පත්කිරීමේදී ආගමික හෝ වෙනත් කිසිදු සංවිධානයක බලපෑම්වලට යටත්වීමට රජය සුදානම් නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ රජයේ තක්සේරුව මත නියමිත පරිදි අදාළ පත් කිරීම සිදුකිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවය. ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ මාධ්‍යContinue Reading

නව කම්කරු නීතිය යටතේ පාරිතෝෂික ගෙවීමේදී දින 180ක් සේවය කරන සෑම සේවා නියුක්තිකයෙකුටම මාස භාගයක පාරිතෝෂිකයක් ගෙවිය යුතු බවට වන නීතියක් සකස් කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි. දැනට පවතින අවුරුදු 05ක සේවා කාලය සහ සේවකයින් 15 ක් සිටීමේ සීමාව ඉවත් කිරීමට ද එමගින්Continue Reading

ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ වටයේ ස්කොට්ලන්තයට එරෙහිව අද පැවති තරගයෙන් කඩුලු 4ක ජයක් හිමිකරගත් නෙදර්ලන්ත කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ සිය ස්ථානය තහවුරු කරගැනීමට සමත්විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 277ක් රැස්කරගත්තේය. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Brandon McMullen  හයේ පහර 3ක් සහ හතරේContinue Reading