ණය ප්‍රතිව්‍යුහගතකරණයට වෙළෙඳපොළෙන් ධනාත්මක ප්‍රතිචාර -මහබැංකු අධිපති
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට වෙළෙඳපොළෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ”ශ්‍රී ලංකාව ආයෝජන සඳහා සූදානම්ද” යන මැයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ (08) පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු එම අදහස් පළ කළේය. “පසුගිය සතියේ අපි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉතාම සාර්ථකව ක්‍රියාත්මක කළා. ඒ අනුව අපිට වෙළෙඳපොළ තුළින්Continue Reading











