ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හිදී බස් රථයක් එක්වරම ගිනිගැනීමට ලක්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙල්බර්න්හි west gate පාලම මතදී මෙලෙස බස් රථයක් ගිනිගැනීමට ලක්ව ඇති බවය. බස් රථය ගිනිගැනීමත් සමග west gate පාලමේ සියලුම පිටවීමේ මංතීරු වසා දමා ඇති බව ද එම මාධ්‍ය සඳහන් කරයි. ගිනිගැනීම හේතුවෙන් බස් රථයේ සිටිContinue Reading

අධ්‍යාපන දෙපාර්තමේන්තුව සතුව පවතින විද්‍යාපීඨ 19ම ඉදිරියේදී විශ්වවිද්‍යාල බවට පත්කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. පතන ශ්‍රී පාද අධ්‍යාපන විද්‍යාපීඨයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකර තිබේ. ඒ අනුව ඉදිරියේදී විද්‍යාපීඨ සඳහා බඳවාගනු ලබන්නේ වසර 3කට නොව වසර 4කට බවත් අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය. මේ හරහාContinue Reading

ආසියානු වෙළෙඳපොළෙහි බොර තෙල් මිල වෙනස් වී තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ ප්‍රධාන ඉන්ධන ගැනුම්කරුවන් වන අමෙරිකාවේ සහ චීනයේ ආර්ථික දත්ත මෙම සතිය තුළ නිකුත්වීමට නියමිත බැවින් ආයෝජකයින් මිලදී ගැනීම් ගැන එතරම් උනන්දුවක් දක්වා නොමැති බවය.   එසේම සෞදි අරාබිය සහ රුසියාව සැපයුම් සීමා කිරීමත් ඊට හේතු වන්නට ඇතැයි අනුමාන කෙරේ.Continue Reading

දැනට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක රක්ෂණ නීති සමාලෝචනය කිරීම සඳහා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත්කර තිබේ. දැනට ක්‍රියාත්මක රක්ෂණ නීති සමාලෝචනය කර ඒවා ගෝලීය රක්ෂණ සම්මතයන්ට සමාන වන අයුරින් දියුණු කිරීම එම කමිටුවේ අරමුණකි. එබැවින් එම කමිටුවට මහජන අදහස් යොමුකරන මෙන් එම අමාත්‍යංශය ඉල්ලීමක් කරයි. එවැනිContinue Reading

පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ කොටලීය පාළමෙන් පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් ඔයකට පෙරළීමෙන් සිදුවු අනතුරින් මියගිය සංඛ්‍යාව 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. අනතුරින් තවත් 41 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේය. කදුරුවෙල සිට කාත්තන්කුඩි දක්වා ධාවනය වු මෙම බස් රථය කොටලීය ඔයට පෙරළීමෙන්Continue Reading

මල්ලාවි පොලිස් වසමේ පාලිනගර් ප්‍රදේශයේ දී නිවසකට ඇතුළු වූ පිරිසක් සිදුකළ වෙඩිතැබීමකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙඩි වැදුනු පුද්ගලයා එම ස්ථානයේ දීම මියගොස් ඇත. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 23ක් වූ පාලිනගර්, මල්ලාවි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීම සඳහා සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇත. වෙඩිතැබීමContinue Reading

අඹන්පොළ ප්‍රදේශයේ දී අද (10) අලුයම සිදුවු තවත් බස්රථ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා තිබේ. කූරගල වන්දනාවේ ගොස් යළි නිවෙස්න බලා ගමන් කරමින් සිටි බස් රථයක් අඹන්පොළ ප්‍රදේශයේ දී මාර්ගයේ අයිනේ නවතා තිබු කන්ටේනර් රථයක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. මේ අතරContinue Reading

කදුරුවෙල සිට අක්කරපත්තු බලා ධාවනය වූ පෞද්ගලික බසයක් මනම්පිටිය තොටලීය පාලමින් පෙරළීම නිසා කීප දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. අනාරක්ෂිත පාලමක් වූ මෙම පාලම මතින් බසය ධාවනය වෙද්දී බසට පාලමෙන් පල්ලට පෙරළී ඇත. අවට පිරිස් එකතුව බසයේ සිටි පිරිස බේරාගැනීමේ කටයුතු මේ වන විට සිදු කරයි.Continue Reading

නායකත්ව පුහුණුවක් අතරතුර සිදුවූ අනතුරකින් තරුණයෙකුට දිවි අහිමි වී තිබේ. හදිසි අනතුරකින් මෙලෙස අකාලයේ දිවි අත්හැර යන්නේ යසින්ත ක්‍රිශාන් නම් 28 හැවිරිදි තරුණයෙකි. දියතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ඔහු පෞද්ගලික දුරකථන සමාගමක ඉංජිනේරු අංශයේ සේවය කර තිබුණි. එම ආයතනයේ යසින්ත ද ඇතුළු පිරිසක් ඌව කුඩාඔය කමාන්ඩෝ කඳවුරේ නායකත්ව පුහුණුවක් සඳහා පසුගියContinue Reading

කුඩා ප්‍රමාණයේ ජෙට් යානයක් අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ගුවන් තොටුපොළ අසල දී කඩා වැටී තිබේ. පසුව එම ජෙට් යානය ගිනිගෙන අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සෙස්නා සී 550 වර්ගයේ ව්‍යාපාරික ජෙට් යානය ගොඩබැස්වීමට යාමේ දී සිදුවූ දෝෂයක් එම අනතුරට හේතුවී ඇති බව වාර්තා වේ.Continue Reading