ජංගම දුරකථනයක් පාසලට රැගෙන පැමිණි ශිෂ්‍යාවකට පසු දින පියා සමඟ පැමිණෙන්න යි විදුහල්පතිවරයකු විසින් අවවාද කිරීමෙන් පසු ශිෂ්‍යාව වස පානය කර දිවි නසාගෙන ඇත. මිය ගිය ශිෂ්‍යාව ගලෙන්බිඳුණුවැව හුරුලුනිකවැව අනුර විද්‍යාලයයේ ඉගෙනුම ලබමින් සිටි 15 හැවිරිදි දැරියක් බව වාර්තා වෙයි. ගලෙන්බිඳුණුවැව පොලිස් වසමට අයත් හුරුලුනිකවැව ජයසිරිගම ප්‍රදේශයේ පදිංචි මෙම ශිෂ්‍යාවContinue Reading

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට තොරතුරු දැන සිටියදී එය ආරක්ෂක අංශවලට වසන් කළේ යැයි චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කරසිටින දෙමටගොඩ මහවිල උද්‍යානය පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් මහතාගේ පුත්‍රයකු වන ඉස්මයිල් අහමඩ් නමැත්තාගේ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කළේය. ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්නContinue Reading

විපක්ෂයේ ඉදිද්දි හොරු අල්ලන බව  කියන අය ආණ්ඩුවට ගිය පසු අනෙක් හොරු අල්ලනවා යැයි කියමින්  දෙපැත්තට බෙදී බැන ගන්නා  බවත් හොරු අල්ලන්නේ කවදාදැයි මිනිසුන්  හැමදාම බලා සිටින බවත් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. හැමදාම වෙනස් වන්නේ හොරු ඇල්ලීමේ සටන් පාඨයේ ක්‍රමය පමණක් බවContinue Reading

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනා මත වරදකරු වූ නයිජීරියානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණය අද (06) මරණීය දණ්ඩනය නියම කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා විසින් මෙම තීන්දු ලබා දී ඇත. කොකේන් ග්‍රෑම් 245 කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයාට චෝදනා එල්ලව තිබේ.Continue Reading

53 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී කොටි හිතවාදීන් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව සිදු කරන කුමන්ත්‍රණය පරාජය කරමු යනුවෙන් ජාතිය ගොඩනැගීම සහ සංහිඳියාව සඳහා වූ ව්‍යාපාරය විසින් අද (06) දින කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී ක්‍රියාවන් හෙළිදරව් කිරීමේ මාධ්‍ය හමුවක් පවත්වන ලදි. එහිදි ඔවුන් සඳහන් කර සිටියේ ජිනීවා සැසිවාරයටContinue Reading

සිමෙන්ති මිල රුපියල් 300කින් අඩුකිරීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. දැන් කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.Continue Reading

2023 ජූනි මස අවසන් වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් ලෙස ඇස්තමේන්තු ගතකර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම ඇතුළත්ව මෙම නිල සංචිත ඇස්තමේන්තු ගත කර තිබේ.Continue Reading

තායිලන්තය මෙරටට පරිත්‍යාග කළ තවත් හස්තීන් දෙදෙනකු සම්බන්ධයෙන්ද එරට රජයේ අවධානය යොමුවී තිබේ. එම හස්තීන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පශු වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමක් එළඹෙන සැප්තැම්බර් මාසයේදී මෙරටට එවීමට නියමිත බවත් තායිලන්ත මාධ්‍ය වාර්තා කර ඇත. මෙවන් පසුබිමක් තුළ මුතුරාජා යළි ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව තායිලන්ත පරිසර අමාත්‍යවරයාContinue Reading

නාගලගම් වීදිය ගෑස් අලෙවිසලක් ආසන්නයේදී අද සවස  පුද්ගලයන් තිදෙනෙකු විසින් මන්නා පිහිවලින් කපා කොටා තරුණයකු ඝාතනය කර පළා ගොස් ඇතැයි ග්‍රෑන්පාස් පොලිසිය පවසයි. මෙසේ ඝාතනය කර ඇත්තේ වැල්ලම්පිටිය වදුල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි සෙල්වකුමාර් ශාමල් සසිඳු යන විසිපස් හැවිරිදි තරුණයෙකි. මෙම තරුණයා ඝාතනය කිරීමට පැමිණි පුද්ගලයින් තිදෙනාගෙන් එක් අයකු හඳුනා ගෙන ඇති බවContinue Reading

ශ්‍රි ලංකාව තුළ මෙතෙන් හමු නොවු මෙරට හා පිටරට ධන කුවේරයන් භාවිතා කරන කොකේන් හා සමාන නව මත්කුඩු විශේෂයක් මොරටුව සමන්පුර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසින් අද (5) සොයාගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි. මෙම මත්කුඩු ශ්‍රි ලංකාව තුළ හමුවු සහ අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙය බවත්,Continue Reading