රටම කැලඹුණු කැස්බෑ මරණවලට හේතුව ‘ලයිලා’ ද?
‘ලයිලා’ වැනි ධීවර ක්‍රමයක් හෝ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ යම් කාන්දුවක් කැස්බෑ මරණවලට හේතුවිය හැකි බවට සැකයක් පවතින බව පරිසරවේදීන් පවසයි. කැස්බෑ සංරක්ෂණ ප්‍රදේශයක් ලෙස නම් කර ඇති ගාලුමුවදොරට මෙන්ම වැල්ලවත්ත සහ දෙහිවල වෙරළ තීරවලට මියගිය කැස්බෑවන් 11ක් මීට පෙර ගොඩගසා තිබුණි. අසාමාන්‍ය ලෙස ගොඩ ගසා තිබූ මෙම කැස්බෑ මළ සිරුරුContinue Reading











