අනියම් ප්‍රේමය නිසා සිදුවු අකරතැබ්බය
අනියම් සම්බන්ධතාවයක් පවත්වා ලබාගත් ඡායාරූප ප්‍රසිද්ධ කරන බව පවසමින් රන් භාණ්ඩ බලෙන් ලබාගත් තරුණයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වා ඇය කාමරයක් තුළට රැගෙන ගොස් ලබාගත් ඡායාරූප එම කාන්තාවගේ සැමියාට පෙන්වන බවට අදාළ සැකකරු පවසා ඇත. එලෙස කාන්තාව බය කර ඇය සන්තකයේ තිබූ රුපියල් 1,785,000ක් වටිනාContinue Reading











