කළු ජූලිය සැමරීමට බොරැල්ලට ආ පිරිසට දැඩි විරෝධය.
උතුරු-දකුණු සහෝදරත්වය විසින්, 1983 ‘කළු ජූලිය’ හී මරාදැමූවන් සිහිකරමින් පහන් දැල්වීමේ වැඩසටහනක් අද (23) බොරැල්ල සුසාන භූමිය ඉදිරියේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබූ අතර, පසුව එය ආරම්භ වීමත් සමග දකුණු ජනතාව විසින් එයට දැඩි විරෝධතාවයක් එල්ල කරන ලදී. අනතුරුව දෙපිරිස අතර උණූසුම් තත්වයක් හට ගෙන ඇති බවට වාර් ථා වේ.Continue Reading











