සිව් හැවිරිදි පිරිමි දරුවෙක් නිවස ආසන්නයේ කපා තිබු ජලය පිරී තිබු අනාරක්ෂිත ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ (26) උදෑසන වාරියපොළ පොලිස් වසමේ මිදියාල, බණ්ඩාරකොස්වත්ත ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ මෙය සිදුව ඇති බවය. දරුවා නිවස ආසන්නයේ සෙල්ලම් කරමින් සිටිය දී නිවස පසුපස තිබු අඩි 2ක් පමණ උසට බැඳContinue Reading

ආනයනික ඉන්දීය බිත්තර කොළඹ, ගම්පහ  සහ කළුතර දිස්ත්‍රික්කවල සතොස වෙළෙඳසැල්වලින් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අද සිට අවස්ථාව සැලසෙයි. එහි සාර්ථකත්වය මත දිවයිනපුරා සතොස වෙළෙඳසැල් හරහා ඉදිරියේදී ආනයනික බිත්තර අලෙවි කෙරෙන බව සතොස ආයතනයේ සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. මේ අතර, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ,බිත්තර සඳහා පනවා ඇතිContinue Reading

ජාතික සංහිඳියා වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන සර්ව පාක්ෂික සමුළුව මේ වන විට ආරම්භ වී තිබේ. ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම සමුළුව ආරම්භ වී ඇත.Continue Reading

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කර තිබූ විරෝධතාවයකට කොළඹදී පොලීසිය ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ. ලිප්ටන් වටරවුම ප්‍රදේශයේදී මෙම ජල ප්‍රහාර එල්ලකර ඇති බව Srilankantribune වාර්තාකරුවන් පැවසීය.Continue Reading

පිළියන්දල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකුට පහරදුන් බව පැවසෙන අඹුසැමි යුවළක් කහතුඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකාර යුවළගේ පුතුන් දෙදෙනා ඇතුළු තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතය. පහරකෑමට ලක්වූයේ පිළියන්දල පොලීසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරුන් දෙදෙනෙකි. කොස්තාපල්වරු දෙදෙනා ඊයේ (25) රාත්‍රියේ රථවාහන රාජකාරියේ යෙදී සිටියදී කැස්බෑව දෙස සිට පැමිණි කුඩාContinue Reading

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, මොනරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40කContinue Reading

සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක් ලබාදීමට එකඟතාවය පළ කර තිබේ. අදාළ මුදල ලබාගැනීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය සමග අදාළ ගිවිසුමට එළඹීමට ජනාධිපතිවරයා විසින් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. අස්වැසුම සුබ සාධන ගෙවීමට සහාය වීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියනContinue Reading

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයන විට ගෙවීමේ බද්ද අය කිරීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය තව දුරටත් දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරනය අද (25) නියෝග කළේය. අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ප්‍රමුඛ පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත එම අතුරු තහනම් නියෝගය තව දුරටත් දීර්ඝ නොකිරීමට නියෝග කෙරුණි.Continue Reading

විදේශ විනිමය ගැන මහ බැංකුවෙන් විශේෂ තීරණයක් ශ්‍රී ලංකාවෙන් බැහැරට විදේශ විනිමය ප්‍රේෂණය කිරීම් මත පනවා තිබූ යම් සීමා කිරීම් සහ අත්හිටුවීම් ලිහිල් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව නියෝග කිහිපයක් නිකුත් කර තිබේ. ඊට අදාළ සාරාංශය පහතින්Continue Reading