වන අලි පහරදීම්වලින් දෙදෙනෙකු මරුට
ප්‍රදේශ දෙකක සිදුවූ වන අලි පහරදීම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ. එක් පුද්ගලයකු ඉඟිනියාගල කෙහෙල්ඇල්ල ප්‍රදේශයේදී මසුන් ඇල්ලීමට ගිය අවස්ථාවකදී වන අලියකු පහරදීමෙන් මියගොස් ඇත. මියගොස් ඇත්තේ, 39 හැවිරිදි අම්පාර පරගහකැලේ පදිංචි අයෙකි. මේ අතර හඳුන්ගොඩ, හිඹිලියාගොඩ ප්‍රදේශයේදී පාපැදියකින් ගමන් කරමින් සිටි 69 හැවිරිදි අයෙකුද වන අලි ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇතිContinue Reading











