අම්පාර, ඉඟිනියාගල පොල්වත්ත ප්‍රදේශයේ පාසල් සිසුවියන් දෙදෙනෙකු අතුරුදන් වීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. සමීපව ඇසුරුකළ එම සිසුවියන් දෙදෙනා 16හැවිරිදි වියේ පසුවන බව පොලීසිය සඳහන් කළේය. එක් සිසුවියක් පාසල් යන බව පවසා පසුගිය 15 වනදා අනෙක් සිසුවියගේ නිවසට පැමිණ තිබේ. ඒ අනුව, එදින උදෑසන පාසල් සිසුවියන් දෙදෙනා උපකාරක පන්තියකටContinue Reading

SL-Vlog හි හිමිකරු වන බෲනෝ දිවාකර ව ඇප  නිදහස් කිරීමට කොළඹ,  කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (21) නියෝග කළේය. එහෙත් නතාෂා එදිරිසූරිය ව ජූලි 05 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාවට නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගත් අතර ඇයට ආධාරContinue Reading

කොට්ටාව, ධර්මපාල විද්‍යාලය අසල දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ, උදෑසන 8.00 පමණ එම විද්‍යාල අසල පිහිටා ඇති වෛද්‍ය රසායනාගාරයක් තුළදී එම වෙඩි තැබීම සිදුව ඇති බවය. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් ටී 56 වර්ගයේ ගිනිඅවියක් යොදා ගනිමින් එම වෙඩි තැබීම සිදුකර තිබේ. මියගොස් ඇත්තේ 33 හැවිරිදිContinue Reading

විදුලිබල මණ්ඩලය විකිණීමට විරෝධය පළ කිරීම සඳහා සියලුම සේවකයින් අද (21) කොළඹට කැඳවා ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසයි. එහි සභාපති රන්ජන් ජයලාල් මහතා සඳහන් කළේ, දහවල් 1.00 විහාර මහාදේවි උද්‍යානයේදී විශේෂ සමුළුවක් පවත්වා ඊට එරෙහිව ඉදිරියේදී ගනුලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණෙන බවය. “ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තීය සමිතිContinue Reading

ගාල්ල කොස්ගොඩ ඉද්දරුව ප්‍රදේශයේද අද (21) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබුණි. අද උදෑසන 6ට පමණ එම ප්‍රදේශයේ පදිංචි විජිත් හෙවත් “රන් මහත්තයා” නමැත්තා ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුව තිබුණේ ඔහුගේ නිවස ඉදිරි පිටදීය. යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති අතර වෙඩි තැබීමෙන් 52 හැවිරිදිContinue Reading

අත්අඩංගුවට ගත් පිටකොටුව වෙළෙද සංගමයේ සභාපති හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ ඊයේ (20) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගයක් මතය. ඊට හේතුව වී ඇත්තේ කොම්පඤ්ඤවීදිය මෙට්ට්‍රෝ නිවාස සංකීර්ණයේ නිවාසයක් ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 70ක් වංචා කිරීමේContinue Reading

හෝමාගම මහ කටුවාන ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම මහා කටුවාන ප්‍රදේශයේ 46 හැවිරිදි පුද්ගලයෙකි. මොහු ඊයේ 20 රාත්‍රී 8 ට පමණ නිවෙස ඉදිරිපිට දුරකථන ඇමතුමක් ගනිමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබාContinue Reading

විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු සහ වෙනත් සුවිශේෂී තොරතුරු ඒ සඳහා ස්ථාපනය කර ඇති දුරකථන අංකය ඔස්සේ ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. එම දුරකථන අංකය වන්නේ 1997 ය. එම කෙටි දුරකථන අංකය ඔස්සේ…* විෂ මත්ද්‍රව්‍ය * සංවිධානාත්මක අපරාධ * මහා පරිමාණ පාරිසරික හානි * උසස් අධ්‍යාපන ආයතනවල ක්‍රියාත්මකවන නවක වද සිද්ධීන්Continue Reading

වාණිජ ගුවන් සේවා ඉතිහාසයේ විශාලතම ගුවන්යානා ඇණවුම ලබාදීමට ඉන්දීය ගුවන් සමාගමක් සමත්වී තිබේ. ඉන්දියාවේ “IndiGo” සමාගම A320 එයාබස් 500ක් සඳහා ඇණවුම් කර ඇති අතර ඊට අදාළ මිලදී ගැනීමේ ගිවිසුමට ඔවුන් එළඹී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ සම්බන්ධයෙන් නිවේදනය “පැරිස් ගුවන් ප්‍රදර්ශනය” ආරම්භක දිනයේදී නිකුත්කළේය. එම ඇණවුම ඩොලර් බිලියන 55කContinue Reading

දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා නගර හතරකට ධාවනය කෙරෙන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල බස් රථ ඊයේ සිට කොන්දොස්තරවරයෙකු නොමැතිව ධාවනය කිරීමට කටයුතු සලසා තිබුණි. ඒ එම බස් රථවල කොන්දොස්තරවරුන් මගීන්ට ටිකට්පත් ලබා නොදී මුදල් වංචා කිරීමේ සිද්ධි කිහිපයක් වාර්තා වීමත් සමඟය. ඒ අනුව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ගමන් ආරම්භ කෙරෙන ගාල්ල,Continue Reading