උපන්දින සාදය ගිනිතැබූ සැකකරුවන් රිමාන්ඩ්
උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට පසුගිය 24 වනදා අලුයම ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් එළඹෙන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. වවුනියාව මහෙස්ත්‍රාත් වසීම් අහමඩ් මහතා එලෙස නියෝග කර ඇත. වවුනියාව, තෝණිකල් ප්‍රදේශයේ නිවසක ඇතිවී තිබූ එම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 05 දෙනෙකු සැකපිට 31 වනදා රාත්‍රියේ අත්අඩංගුවට ගැනුණි.Continue Reading











