හෙද වර්ජනයක අවදානමක්
කලා විෂය ධාරාවෙන් උසස් පෙළ සමත් වූ සිසුන්ට හෙද පත්වීම් ලබාදීමට ජනාධිපතිවරයා සිදුකර ඇති යෝජනාව වහාම නැවැත්වීමට පියවර ගත යුතු බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි. එහි සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් කරන්නේ, එසේ නොමැති වුවහොත් දිවයින පුරා හෙද නිලධාරීන් වැඩවර්ජනවලට යොමුවීමේ අවදානමක් පවතින බවය. “ගමේ කතාවක් තිබෙන්නේ වෙදකමContinue Reading











