ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් ගුවන් හමුදා චීනවරාය කඳවුරු ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කළේ, ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ පිහිටි අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා යොදාගනු ලබන PT 6 වර්ගයේ ගුවන් යානයක් එලෙස අනතුරට ලක්ව ඇති බවය. අද (07) උදෑසනContinue Reading

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කිරීමට සම්බන්ධ වූ සැකකරුවන් දෙදෙනෙකුව කොළඹ මධ්‍යම කෙට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (06) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 20ක් සහ අවුරුදු 30ක් වයසැති මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. පසුගිය 30 වනදා කෙසෙල්වත්ත මාටිස් පටුමඟ ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලක් තුළදී වෙඩි තබා පුද්ගලයෙකුව ඝාතනයContinue Reading

වසංගත රෝගී තත්ත්වයක් හේතුවෙන් වව්නියා බන්ධනාගාරය තුළ පනවා තිබූ සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබේ. බන්ධනාගාරය තුළ සිටි එක් රැඳවියෙකුට හා බන්ධනාගාර නිලධාරියෙකුට සරම්ප රෝගය වැලදීම හේතුවෙන් රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා වු ක්ෂණික පූර්වාරක්ෂක පියවරක් ලෙස එම පරිශ්‍රය තුළ සංචරණ සීමා පැනවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය. පසුගියContinue Reading

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිතContinue Reading

වාරික ගෙවීම් ප්‍රමාද වූ විට ලීසිං සමාගම් විසින් මෙහෙයවන පිරිස් විසින් බලහත්කාරයෙන් වාහන පැහැරගෙන ගිය විට කොල්ලකෑම නමැති චෝදනාව යටතේ විමර්ශන සිදුකළ හැකි බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසුවේ වාරික නොගෙවූ රථවාහන ඇත්නම් ලිසිං සමාගම්Continue Reading

කාන්තා අයිතීන් මර්දනය කිරීමේ තවත් පියවරක් ලෙස ඇෆ්ගනිස්තානයේ වයස අවුරුදු 10ට වැඩි දැරියන් සඳහා පාසල් අධ්‍යාපනය තහනම් කිරීමට තලෙයිබාන් පාලනය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. එරට පළාත් කිහිපයක මේ වන විටත් අදාළ තහනම ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව අවුරුදු 10ට අඩු දැරියන් පාසල් හෝContinue Reading

2023/2024 වසර සඳහා ශ්‍රී ලාංකික සිසු සිසුවියන් පිරිසකට චීනයේ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවය පසුගිය දා කොළඹ චීන තානාපති කාර්යාලයේදී පැවැත්වුණි. එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජන්හොං මහතා, ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා,  තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශයේ සහ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ. මෙමContinue Reading

ප්‍රදේශ දෙකක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, රක්වාන සහ කළවංචිකුඩි යන ප්‍රදේශවල එම අනතුරු සිදුව ඇති බවයි. රක්වාන ඕබඩකන්ද ප්‍රදේශයේ දී යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් සිදුවූ අනතුරකින් පසුපැදිකාරිය බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. මියගොස් ඇත්තේ, 44 හැවිරිදි රාජාංගනයContinue Reading

වැලිගම පොලිස් වසමේ වැලිගම බස්නැවතුම්පොළ අසල දී බන්ධනාගාර නිලධාරියකුට පහරදීමක් සිදු ව තිබේ. ඊයේ (05) සවස එම පහරදීම සිදුකර ඇත්තේ, එම නිලධාරියා රාජකාරිය නිමා කර සිය නිවස බලා යමින් සිටින විටදීය. 05 දෙනෙකුගෙන් යුතු පිරිසක විසින් නිලධාරියා නිවස බලා යාමට සිටි බස්රථයට නැග මෙම පහරදීම සිදුකර ඇත. පහරදීම හේතුවෙන් තුවාලContinue Reading

ලබන මහ කන්නයේදී සියලුම ගොවීන්ට බණ්ඩි පොහොර (MOP) අවශ්‍ය මුළු නිර්දේශිත ප්‍රමාණයම නොමිලේ ලබාදීමට තීරණය කර තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඒ බව පැවසීය. මීට අමතරව තවත් එක පොහොර වර්ගයක මිල අඩු කිරීමටත්, පොහොර සැපයීමෙන් රජය ඉවත්වී ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ගොවි ගිණුම්වලටම බැර කරන බවදContinue Reading