තරුණියකගේ හිසට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකළ පුද්ගලයෙකු පිළියන්දල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඇරවුවල සමගි මාවත පැලැන්වත්ත ප්‍රදේශයේදී කිසියම් පුද්ගලයෙක් ඊයේ (27) තරුණියකට මන්නයකින් පහර දී තිබුණි. වයස අවුරුදු 19ක තරුණියක් මෙලෙස පහරකෑමට ලක්ව ඇති අතර ඇය රැකියාවට ගොස් නැවත නිවස වෙත පැමිණෙමින් සිටියදී සැකකරු මෙම පහරදීම සිදුකර තිබුණි. සැකකරුContinue Reading

අද (28) අලුයම කිලිනොච්චිය පොලිස් වසමේ උදයනගර් ප්‍රදේශයේ දී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති බවය. ඒ සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර වෙඩිතැබීමෙන් මෝටර් රථයේ රියදුරු ලෙස සිටි අවුරුදුContinue Reading

සීදූව රද්දොළුගම සාම මාවත ප්‍රදේශයේ පිහිටි පාළු නිවසක තිබී වයස අවුරුදු 04ක දැරියකගේ මළසිරුරක් හමුවී තිබේ. එම ස්ථානයේදීම ගෙල වැලලාගෙන මියගොස් සිටි 45 හැවිරිදි පුද්ගලයෙකුගේ මළසිරුරක් ද හමුවී තිබුණි. ඊයේ (26) පස්වරුවේ මෙලෙස මළසිරුරු හමුවී තිබේ. ගෙල වැලලාගත් පුද්ගලයා මියගිය දැරියගේ පියාගේ සොහොයුරෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, දැරිය මියගිය ආකාරයContinue Reading

සංචාරක ක්ෂෙත්‍රයේ  සහයෝගීතාවය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ජෝර්ජියා  ජාතික සංචාරක පරිපාලන ආයතනයේ රාජ්‍ය නීතිය පිළිබඳ නෛතික අස්ථිත්වය අතර එකඟතාවකට එළඹ ඇත. ඒ සඳහා සකස් කරනු ලැබ ඇති කෙටුම්පත් අවබෝධතා ගිවිසුමට නීතිපතිගේ අනුමැතියද ලැබී තිබේ. ඒ අනුව එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිසContinue Reading

පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය තාවකාලිකව වසා දැමීම හේතුවෙන් මේ වන විට එම රෝහල් කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ. එම ඒකකය වේයන් විසින් හානී කිරීම හේතුවෙන් සතියක පමණ කාලයක සිට වසා දමා ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය කාංචනා දිල්රුක්ෂි ඩීරසිංහ මහත්මිය පැවසුවාය. මේ හේතුවෙන් ශල්‍යකර්ම, රිය අනතුරුවලට ලක්Continue Reading

නිට්ටඹුව පොලිස් වසමේ වලව්වත්ත සත්ත්ව ගොවිපොළක පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. එසේ මියගොස් ඇත්‌තේ, වයස අවුරුදු 42ක් පමණ වන අයෙකු වන අතර පදිංචි ස්ථානයක් නිෂ්චිතව තහවුරු වී නොමැති බව පොලීසිය පවසයි. මරණකරු කොළඹ ප්‍රදේශයේ සිට මෙම සත්ත්ව ගොවිපොළේ සේවය කිරීම සඳහා පැමිණ ඇත. ඔහු ඊයේ (26) අලුයම් කාලයේදී ගොවිපොළේ සේවකයෙකුගේContinue Reading

කැනඩාවේ අධ්‍යාපන වීසා ලබාදෙන බවට පවසමින් මුදල් වංචා කරන ලද පුද්ගලයෙකු සහ කාන්තාවන් 5දෙනෙක් අත්අඩංගුවට ගෙන ති‌බේ. එම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යංශය වෙත පැමිණිලි කිහිපයක් ලැබී තිබුණි. ඒ අනුව, විමර්ශන සිදුකර කොටුව අධිකරයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත ඊයේ (26) කඩවත ප්‍රදේශයේ ගොඩනැගිල්ලක පවත්වාගෙන යනු ලැබූ ව්‍යාජ ලේඛන මධ්‍යස්ථානයක්Continue Reading

යෝජිත විදුලි ගාස්තු සං‍‍ශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සඳහා විශේෂ මහජන උපදේශන සැසියක් අද (27) පැවැත්වීමට නියමිතව තිබේ.  ඒ අනුව අද පෙරවරු 09 සිට මධහ්න 12 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී එම මහජන උපදේශන සැසිය පැවැත්වීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම් සභාව සඳහන් කළේය. එළඹෙන ජූලි පළමුවනදා සිට ක්‍රියාත්මක කිරීමට යෝජනාContinue Reading

සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් 200කට අධික පිරිසක් හඟුරන්කෙත පොලිස් ස්ථානය වටකර ති‌බේ. ඊයේ (26) රාත්‍රීයේ කාලයේ කාත්තා හා පිරිමි පුද්ගලයින් පිරිසක් එලෙස හඟුරන්කෙත පොලිස් ස්ථානයට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බව පොලීසිය පවසයි. තත්ත්වය පාලනය කිරීමට පොලීසියෙන් වෙඩි ප්‍රහාර 38ක් පමණ තබා ඇත.Continue Reading

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2022.07.09 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිදුවීම වූ අවස්ථාවේ සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී විකාශයක් සිදුකිරීමට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ද ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණි. ඊට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව ඔහුව මෙලෙසContinue Reading