මිනිස් ජාවාරම් මැඩලීමට පියවර – ආරක්ෂක ලේකම්
මිනිස් ජාවාරමේ භූ දර්ශනය විකාශනය වෙමින් පවතින අතර,අවධානමට ලක්වූවන් ගොදුරු කර ගන්නා සහ ඔවුන්ගේ දුක්ඛිත තත්ත්වය සූරාකන අනුකම්පා විරහිත ව්‍යාපාරයක් බවට පරිවර්තනය වෙමින් පවතී. මෙම අඳුරු යථාර්ථය පුද්ගල ජීවිතවලට පමණක් නොව ජාතික ආරක්‍ෂාවට ද තර්ජනයක් වන සංකීර්ණ අභියෝගයක් බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි. කොළඹ Radisson Hotel හිContinue Reading











