රුසියානු ප්රහාරයකින් යුක්‍රේන සටන්කාමීන් 4ක් මරුට
යුක්‍රේනයේ සිට රුසියානු දේශසීමාවට ඇතුළුවීමට උත්සාහ කළ යුක්‍රේන සටන්කාමීන් සිව්දෙනෙකු රුසියානු හමුදා එල්ල කළ ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ. රුසියානු ආරක්ෂක අංශ පැවසුවේ යුක්‍රේන ඔත්තුකරුවන් විසින් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිය දේශසීමාවට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේ ප්‍රහාරය එල්ල කළ බවය. මීට පෙර අවස්ථාවකදී ද යුක්‍රේන සටන්කාමීන් රුසියානු දේශසීමාවට ඇතුළුContinue Reading











