ඌරු ජුවාගේ සමීපතමයෙකු අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වශයෙන් සැලකෙන ඌරු ජුවාගේ සමීපතමයෙකු, හංවැල්ල දිද්දෙණිය ප්‍රදේශයේදී හංවැල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. දැඩිගමුව – බදුවත්ත ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වන 27 හැවිරිදි මෙම සැකකරු දිද්දෙණිය ප්‍රදේශයේ කුලී පදනමට ලබාගත් නිවසක රැඳීසිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබූ අයිස්Continue Reading











