ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්වී ආ නව තානාපතිවරු 7 දෙනෙකු සහ මහා කොමසාරිස්වරයෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාරදී තිබේ. අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එම අක්තපත්‍ර භාරදීම සිදුකෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ඒ අනුව රුසියාව, මෙක්සිකෝව, ප්‍රංශය, ඕමානය, භූතානය, පැරගුවා හා ලක්ෂම්බර්ග් සඳහා පත්වූ නව තානාපතිවරුContinue Reading

මේ මස 15 වැනිදා වනවිට ලෝක ජනගහනය බිලියන 8 සීමාව දක්වා ළඟාවනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එම සංවිධානය නවතම වාර්තාවක් මගින් අනාවරණය කර ඇත්තේ චීනය අභිබවා යමින් ඉන්දියාව ලොව වැඩිම ජනගහනය සහිත රට බවට 2023 වසරේ දී පත්වනු ඇති බවය. 2030 වසර වන විට ලෝක ජනගහනය බිලියන 8.5ක්Continue Reading

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ට නොවැම්බර් 17 දක්වා විදෙස් ගමන් තහනමක් පනවා ඇත. කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (11) මෙම නියෝගය ලබාදී තිබේ. නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ඇතුළු කණ්ඩායමක් විසින් ගොනුකළ මෝසමක් සලකාබැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා විසින් මෙම නියෝගය ආගමන හා විගමන පාලකවරයා වෙත නිකුත්කරContinue Reading

තිළිණි ප‍්‍රියමාලි, ජානකී සිරිවර්ධන සහ බොරැල්ලේ සිරිසුමන හිමියන් යන සියලු දෙනා බන්ධනාගාර ගතකර ඇත්තේ තමන්ගේ සාක්ෂි බව හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා සඳහන් කරයි. යූටියුබ් නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර සිටියා. තිළිණි ප‍්‍රියමාලි සියළු මුදල් ගණුදෙනු කලේ ජනකී සිරිවර්ධනලේ කාර්යාලයේ දී බවත් තමන්ව ඇයට හඳුන්වාContinue Reading

රට තුළ වාහන මිල ගණන් වේගයෙන් පහළ බසිමින් පවතින බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා පවසනවා. පොලී අනුපාත ඉහළ යාම, වාහන අමතර කොටස් හිගය ඇතුළු කාරණා මත ඇතැම් වාහන වෙළඳ පොළ තුළ අඩු මිළට අළෙවි වනවා. ඒ අනුව සුසුකි වැගන් ආර්, ටොයටා පැසෝ, ටොයටා විට්ස්, ටොයටා ඇක්සියෝ,Continue Reading

මැණික් යැයි සැක සිතිය හැකි පාෂාණ මල්ලක් සමඟ පුද්ගලයෙකු සැකපිට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි වියේ පසුවන ගල්ලෑල්ල තමන්කඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. පොලිස් විශේෂ කාර්ය බලකායේ කලවංචිකුඩි කඳවුර වෙත ලද තොරතුරුකට අනුව කාර්තිවු ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සතුව තිබූContinue Reading

අනුරාධපුර අටමස්ථානාධිපති තනතුරට අභිනවයෙන් පත්ව සිටින ප්‍රවීණ ගීත රචක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් එකී නව ධුරයේ වැඩ භාර ගැනීමේ පු‍ණ්‍ය මහෝත්සවය අද (11) දින පෙරවරු 6 30ට අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිඳුන් අබියසදී පැවැත්වේ. මෙදින පෙරවරුවේ පූජ්‍ය හේමරතන හිමියන් රුවන්මැලිසෑ විහාරස්ථානයේ සිට විශේෂ පෙරහරකින් ජය ශ්‍රී මහ බෝ සමිඳුන්Continue Reading

මෙරට අධි සුඛෝපභෝගි මහල් නිවාස සංකීර්ණවල නිවාස මිලදී ගන්නා විදේශිකයින් සඳහා දීර්ඝ කාලීන වීසා බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙල අද (10) හඳුන්වාදීම සිදුකෙරුණි. ඒ, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙනි.  එම අවස්ථාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ, “මේ නිවාස මිලදී ගන්නා අයට ඩොලර් ලක්ෂ 2ක ආයෝජනයක් කළොත් වසර 10ක් දක්වාContinue Reading

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පොලීසිය සමග එක්වී අද (10) විශේෂ වැටලීමක් සිදුකර තිබේ. ඒ, අධික වශයෙන් දුම පිටවන වාහන පරීක්ෂා කිරීම සඳහාය. අප වාර්තාකරු සඳහන් කළේ මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩවත නගරයේදී සිදුකළ වැටලීමකදී අධික ලෙස දුම පිටවන වාහන 20ක් පමණ හඳුනාගෙන තිබූ බවය.Continue Reading

සුඛෝපභෝගී බස් රථයක් සහ කාන්තාවක් පදවාගෙන ගිය යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබේ. හොරණ කොළඹ මාර්ගයේ කුඹුක ප්‍රදේශයේ දී සිදුවූ එම අනතුරෙන් කාන්තාව බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත. තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 42ක ගෝනපොල කෝපිවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිණියකි. අනතුරත් සමග රියදුරුට පාලනය කරගැනීමට නොහැකි වූ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළීගොස් තිබේ. අනතුරContinue Reading