අම්බලන්ගොඩ නගරයේ සිදුවන අපරාධ මැඩලීම සඳහා සවි කරන ලඳ ආරක්ෂක කැමරා පද්ධතියේ පළමු පියවර විවෘත කිරීම ඇල්පිටිය කොට්ඨාස භාර ජේෂ්ඨ  පොලිස්  අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකළේය. අම්බලන්ගොඩ වෙළෙඳ හා කර්මාන්ත මණ්ඩලය මෙම ආරක්ෂක කැමරා පද්ධතිය සවිකිරිමට දායකත්වය ලබාදි ඇත. මෙමඟින් ප්‍රදේශයේ සිදුවන අපරාධ නිරික්ෂනයකිරිම පහසුවන බව ඇල්පිටිය කොට්ඨාස භාරContinue Reading

ඕනෑම මැතිවරණයකට තම පක්ෂය සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. “අපි ඕනෑම අවස්ථාවකදී මැතිවරණයකට සූදානම්. ජනාධිපතිවරණයට වුණත් අපි ලෑස්තියි.” එහිදී විද්‍යුත් මාධ්‍ය නියාමන ආයතන, විකාශන අධිකාරී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ද මහින්ද රාජපක්ෂContinue Reading

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා සහ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අතර හමුවක් සිදුව තිබේ. මෙහිදී ශ්‍රී ලංකාව සහ ස්විස්ටර්ලන්තය අතර හමුදා සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු වූ බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය. මීට අමතරව දෙරට අතර පවතින හමුදා සහයෝගිතාවය සහ මෙරට හමුදාවන්ට ලබා දියහැකි පුහුණු අවස්ථාContinue Reading

උතුරු නැගෙනහිර අධි ආරක්ෂිත කලාප වල ඇති පාරම්පරික ඉඩම් යළි ජනතාවට ලබාදීමේ කටයුතු විධිමත් කිරීම සඳහා ස්ථිර කාර්යාලයක් පිහිටුවා තිබෙි. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ නියෝග පරිදි මේ කාර්යාලය පිහිටුවා ඇත. යුද හමුදා බ්‍රිගේඩියර්වරයකුගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති මෙම කාර්යාලය මගින් මාස හයක කාලසීමාවක්Continue Reading

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා සහභාගී වීමට  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දින අලුයම  සිම්බාබ්වේ බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය බාර නිලධාරීවරයා ද සනාථ කළේය. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන්ම නෙදර්ලන්තය සහ ඇමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායම් සමග පෙර පුහුණු වීමේ තරග දෙකකට සහභාගී වීමට නියමිත බව ශ්‍රී ලංකාContinue Reading

පාසල් ළමුන් සඳහා දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගත හැකි කාලසීමාව දීර්ඝකර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ එම කාලසීමාව ජූනි 16 වනදා තෙක් දීර්ඝ කළ බවය. ඒ සම්බන්ධයෙන් සියලුම දුම්රිය ස්ථාන දැනුවත් කර ඇති බවද නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.Continue Reading

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ළිං කුහරයක් තුළ සිරව සිටි තවත් කුඩා දැරියක් මියගොස් තිබේ. පසුගිය අඟහරුවාදා පස්වරුවේ වයස අවුරුදු දෙකහමාරක් වු කුඩා දැරියක් මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ මුන්ගාවලී ප්‍රදේශයේ අඩි 300ක් පමණ ගැඹුරින් යුත් ළිං කුහරයකට ඇද වැටී ඇත. දැරිය මුදා ගැනීම සඳහා පැය 52කට අධික කාලයක් මෙහෙයුම් සිදුකර තිබු අතරContinue Reading

මුල්ලේරියාව පොලිස් වසමේ මාලබේ හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක පස් හැවිරිදි දරුවකු කැපුම් තුවාල සහිතව මියගොස් තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ස්ථානයේ තණකොළ කපමින් සිටි පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු පාපොච්ඡාරණයේදී පවසා ඇත්තේ තමා තණකොළ කපන යන්ත්‍රය අලුත්වැඩියා කරන අතරවාරයේ එහි තලය වැදී දරුවා ඇදවැටුණු අතර බියට පත් තමන් දරුවා වීදුරු බෝතලයකContinue Reading

සිම්බාබ්වේහිදී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතය සඳහා ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය හිමිව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට දිමුත් කරුණාරත්න මෙන්ම මතීෂ පතිරණ ද ඇතුළත් කරContinue Reading

පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය සහ පැෆ්රල් සංවිධානය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීම සඳහා අවසර දෙන්නේ ද? නැද්ද? යන තීන්දුව ප්‍රකාශ කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දින නියමයක් නොමැතිව කල් තබා තිබේ. පළාත් පාලනContinue Reading