ශ්‍රී ලංකාව ඇතුළු දැඩි ණයගැතිභාවයට පත්වී ඇති රටවල ණය ප්‍රතිව්‍යුහගතකරණයට කැපීපෙනෙන ප්‍රගතියක් අත් කරගැනීමට අද (09) පැවැත්වෙන ගෝලීය ස්වෛරීත්ව ණය පිළිබඳ වටමේස සාකච්ඡාව ඉවහල්වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුලද අපේක්ෂා කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශිකා ජූලි කොසැක් පවසන්නේ එම සාකච්ඡාවෙන් පසුව තුලනාත්මක ණය සහන ලබාදීම පිළිබඳ වැඩමුළුවක් ලබන 15 වනදාContinue Reading

රටේ ජනගහණයෙන් හැම 05 දෙනෙකුගෙන්ම 01 අයෙක් පසුගිය වර්ෂ 05 තුළ විදේශයෙන් වාහනයක් ගෙන්වා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු අද (09) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මින් 75%ක්ම බැංකු ණය මත ලබාගත් වාහන බවය. වාහන ආනයනයේදී බදු ගෙවීම ඩොලර්වලින් ගෙවීමට අදාළ යෝජනාවක් ඇතුළත් කිරීමට ඉදිරියේදී අපේක්ෂා කරනContinue Reading

ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමට නිර්දේශ නොකරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිකුත් කළ වාර්තාවේ මේ බව සඳහන් වෙයි. මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීම තුළින් ජාතික ආරක්ෂාවට සංවේදීContinue Reading

මෙරට ඉන්ධන අර්බුදය උග්‍රව පැවැති සමයේ ඉන්ධන තොග අක්‍රමවත් අයුරින් බෙදාහැරීම පිළිබඳ තොරතුරු රැසක් ජාතික විගණන කාර්යාලය සිය නවතම වාර්තාවෙන් අනාවරණ කර තිබේ. එම සමයේ පෙට්‍රෝලියම් නිෂ්පාදන තොග ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දීපව්‍යාප්ත බෙදාහැරීම් ප්‍රමුඛතා ලැයිස්තු තෙල් සංස්ථාව විසින් දිනපතා ලබා දෙනු ලැබීය. මෙම විගණන වාර්තාවේ සඳහන් වන්නේ 2022 වසරේ ජුනිContinue Reading

දූෂණ විරෝධි පනත් කෙටුම්පත ලබන පාර්ලිමේන්තු සතියේ 21 වනදා විවාදයට ගැනිමට තීරණය කර තිබේ. අද (08) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි එම තීරණය ගෙන තිබුණි.  එසේම පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය පනත් කෙටුම්පත ලබන 20 වනදා විවාදයට ගැනීමටද තීරණය කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.Continue Reading

නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාගේ රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද? නැද්ද? යන තීන්දුව ජූලි 24 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියෝග කළේය. මේ වනවිට සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටී. හරක් කටා සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත්කළ රිට් පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේContinue Reading

ජාතික ජනබලවේගයෙ විරෝධතා පෙලපාලිය රාජගිරිය මැතිවරන කොමිෂන් සභාව වට කරයි!ජාතික ජන බලවේගය සංවිධානය කර ඇති විරෝධතාවයක් හේතුවෙන් රාජගිරිය මැතිවරණ කාර්යාලය අසළ සරණ පාර මේ වනවිට අවහිර වී තිබේ. පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇත. මේ අතර එම විරෝධතා පාගමන තහනම් කරමින් අධිකරණContinue Reading

රුක්මල්ගම ප්‍රදේශයේ පිය පුතු දෙපළක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පියා කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් මව සහ පුතා බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව කොට්ටාව පොලිසිය පවසයි. මෙසේ තුවාල ලබා ඇත්තේ රුක්මල්ගම ප්‍රදේශයේ පදිංචි මව (32) සහ පුතා (19) බව පොලීසිය කියයි . මොවුන් අතර කලකContinue Reading

රිය අනතුරක් සිදුකොට පොලිස් නිලධාරියෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගත් නවිඳු උමේෂ් රත්නායක නමැත්තාට කොළඹ මහාධිකරණය අත්හිටවූ සිරදඬුවම් හා දඩ නියම කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් තීන්දුව ලබාදුනි. 2019 වසරේ කොල්ලුපිටිය, ඩුප්ලිකේෂන් මංසන්ධියේ දී පොලිස් පරීක්ෂක ආනන්දසාගර සරච්චන්ද්‍ර මහතා මෙම රිය අනතුරට මුහුණ දී තිබුණි.Continue Reading

සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර තිබේ. ඔහු සිය ලිපියෙන් දක්වා ඇත්තේ 2023 ජුනි 10 වනදා සිට එම තනතුරෙන් ඉල්ලා අස්වන බවය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2019 සැප්තැම්බර් 18 වනදා ටිකිරි කොබ්බෑකඩුව මහතා සබරගමු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත්කර තිබුණිContinue Reading