විදුහල්පති ගැටලු විසඳිම සඳහා පත්කළ විද්වත් කමිටුවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ ගැටලු විසඳීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පත්කරන ලද කමිටුවේ විශේෂ සාකච්ඡාවක් පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පවත්වනු ලැබීය. එහිදී විදුහල්පති සේවයේ කලක් තිස්සේ පවතින ප්‍රධාන ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමුවූContinue Reading

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූදා දිඹුලාගල මගුල්දමන මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් එම විද්‍යාලයේ දේපළවලට සිදුකළ අලාභහානිය වෙනුවෙන් වන්දි ගෙවීමට ඔවුන්ගේ මවුපියන් විදුහල්පතිවරයා ඉදිරියේ පොරොන්දු වූ බව මනම්පිටිය පොලිසිය කියයි, මඟුල්දමන මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා මේ පිළිබඳ පොලිසියට සිදුකළ පැමිණිල්ලෙන් පසු විද්‍යාලයේ දේපළවලට හානිකෙරු සිසුන් හය දෙනෙකුContinue Reading

අක්මීමන ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් සැකකරුවෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඊයේ (10) රාත්‍රියේ ජංගම යතුරුපැදි මුර සංචාරයේ නිරත අක්මීමන පොලීසියේ නිලධාරීන් දෙදෙනකු විසින් පුද්ගලයින් දෙදෙනකු පරික්ෂා කිරීමට යාමේදී ඇතිවූ සිද්ධියක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවය. ජංගම මුර සංචාරයේ නිරත පොලිස්Continue Reading

කෙළින්කන්ද සිට මතුගම දක්වා ධාවනය කරමින් තිබූ බස් රථයක් මාකෙළි ඇල්ල ප්‍රදේශයේදී මාර්ගයේ ලිස්සා ගොස් පස් කන්දක ගැටී මාරක අනතුරක් සිදුව ඇති බව පොලීසිය පවසයි. එහිදී බස් රථයේ රියදුරා ඇතුළු 9 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබු අතර ඉන් පාසල් සිසුවෙක් මියගොස් ඇති බව පොලීසිය පැවසීය. ජීවිතක්ෂයට පත්වූ සිසුවාContinue Reading

ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයාමා මහතා ඊයේ (09) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සාකච්ඡාවක නිරතවිය. ඒ විපක්ෂ නායක කාර්යාලයේදීය. එහිදී විපක්ෂ නායකවරයා ශ්‍රී ලංකාව මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කර ඇති අතර මෙරට ගොඩනැංවීමට සහාය ලබාදෙන ලෙස ඉල්ලීමක් ද  සිදුකර තිබේ. මේ වනවිටContinue Reading

මහනුවර මහියංගන මාර්ගයේ ගුරුළුපොත ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් කුඩා දරුවෙකු මියගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (09) රාත්‍රියේ මහනුවර සිට මහියංගනය දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් තිරිංග ක්‍රියාවිරහිත වීමෙන් පස්කන්දක ගැටී පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බවය. අනතුරින් මියගොස් ඇත්තේ එහි ගමන් ගත් මාස 06ක්Continue Reading

මුල්ලේරියාව, හල්බරාව ප්‍රදේශයේ දී සිදුවූ පස්හැවිරිදි පිරිමි දරුවාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මුල්ලේරියාව පොලීසිය පැවසුවේ 51 හැවිරිදි සැකකරු සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීමවලීන් අනතුරුව අද පස්වරුවේ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවය. දරුවා රැඳී සිටි වැඩබිමේ තණකොළ කපන්නෙකු ලෙස සේවය කළ අතුරුගිරිය ප්‍රදේශයේContinue Reading

ඩයගම නැගෙනහිර වත්ත ප්‍රදේශයේ දී පොලිස් ජීප් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පසුගිය මස 25වනදා ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් වැටලීමක් අතරතුර මෙම ප්‍රහාරය එල්ලකර ඇත. ඩයගම පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් නීති විරෝධී මත්පැන් තොගයක් සමග පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ජීප් රථයෙන්Continue Reading

කුකුළු මස් සහ බිත්තර අඩු මිලකට ජනතාවට ලබාදීම සඳහා ඉදිරියේදී නීතිරීති පැනවීමට පියවර ගන්නා බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි. ඔහු පවසන්නේ මාළු මිල ඉහළයාම හේතුවෙන් කුකුළු මස් ව්‍යාපාරිකයින් අනිසි ලාභයක් ලැබීම සඳහා මිල ඉහළ දමා ඇති බවට නිරීක්ෂණය වන බවය.Continue Reading

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට  පැමිණෙන සහ  පිටවන  ගුවන් මගීන්ට කාර්යක්ෂම සේවාවක් ලබා දීම සදහා සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම ස්වයංක්‍රීය ආගමන විගමන පාලන පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා සිංගප්පූරු සමාගම ගිවිසුමකට අත්සන් කළේය. මේ සදහා අවශ්‍ය මූලික පහසුකම් ආගමන විගමන දෙපාර්තමේන්තුව  සපයනු ලබන අතර , සීමාසහිත ගුවන් තොටුපොළContinue Reading