කොවිඩ් එන්නත ගැන දැනුම්දීමක්
අවශ්‍ය ඕනෑම අයෙකුට කොවිඩ් මර්දන සයිනොෆාම් එන්නත් රෝහල්වලින් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් ලබාගත හැකි බව සෞඛ්‍ය බලධාරීන් පවසයි. අවශ්‍ය කොවිඩ් එන්නත් මාත්‍රා ලබාගෙන නොමැති වයස අවුරුදු 18න් ඉහළ ඕනෑම අයෙකුට එය ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසා තිබේContinue Reading











