ජනපතිගේ වැඩපිළිවෙලට චීනයේ පූර්ණ සහාය
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙලට චීන රජයේ පූර්ණ සහාය ලබාදෙන බව චීන විදේශ කටයුතු උප අමාත්‍ය සන් වෙයිඩොං මහතා පවසයි. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (30) ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී චීන විදේශ කටයුතු උප අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය. චීනය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවිකContinue Reading











