මැණික් මල්ලක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
මැණික් යැයි සැක සිතිය හැකි පාෂාණ මල්ලක් සමඟ පුද්ගලයෙකු සැකපිට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි වියේ පසුවන ගල්ලෑල්ල තමන්කඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. පොලිස් විශේෂ කාර්ය බලකායේ කලවංචිකුඩි කඳවුර වෙත ලද තොරතුරුකට අනුව කාර්තිවු ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සතුව තිබූContinue Reading