බුදුපිළිමයට හානි කරලා
ඉමදුව අඟුලුගහ ගල්බෝක්කුව අසල ඉදි කර ඇති බුදු මැදුරේ වීදුරුව කඩාඑහි තැන්පත් කර තිබු බුදුපිලිමය කිසියම් පුද්ගලයකු පෙරළා දමා ඇති බව ඉමදුව පොලිසිය පවසයි. මෙයින් බුදු පිළිමයට හානි සිදුවී නොමැති බවද ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. බුදු පිළිමය මල් ආසනය මත මුනින් අතට වැටී තිබෙන බවද පොලිසිය කියයි. ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකුContinue Reading











