තරුණයෙකු ට දිවි අහිමි කළ අනතුර
වස්කඩුව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙමින් තිබූ මුද්‍රණ යන්ත්‍රයක හිස ගැටී සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ. අද (03) අලුයම් එම අනතුර සිදුව ඇති බව කලුතර උතුර පොලීසිය පවසයි. වස්කඩුව, පොකුණවත්ත පාරේ පිහිටි එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ මුද්‍රණ යන්ත්‍රය පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටී අයෙකු එසේ මියගොස් ඇත. සිද්ධියContinue Reading











