Facebook Twitter WhatsApp Telegram ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිදුකිරීමට නියමිතව බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු 3,000ට වඩා අඩුවනු ඇති බව සභාපතිවරයා සඳහන් කළේය. Facebook Twitter WhatsApp Telegram 2023-07-03