පාසලක් තුළ පහරදීමක්
පාසලක් තුළට ඇතුළුවූ පිටස්තර කණ්ඩායමක් පාසල් සිසුන්ට පහරදීමේ සිද්ධියක් වාර්තා විය. ඊයේ (11) දහවල් මෙම සිද්ධිය සිදුවී තිබුණේ අනුරාධපුර ප්‍රදේශයේ ජනප්‍රිය පාසලකදීය. එම පාසලේ උසස් පෙළ සිසුන් සඳහා ඊයේ අමතර පන්තියක් පවත්වා ඇති අතර එහිදී මෙම පහරදීම සිදුවී ඇත. යතුරුපැදි හිස්වැසුම්වලින් දරුවන් දෙදෙනෙකුට සිදුකර තිබූ එම අමානුෂික පහරදීමෙන් ඔවුන් දෙදෙනාContinue Reading











