මත්පැන් මිල අඩු කිරීමට නිරීක්ෂණ ඉල්ලයි
මත්පැන් සහ බීර මිල අඩු කිරීම සඳහා නිරීක්ෂණ ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශය සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුලු පාර්ශ්ව වෙත දැනුම්දී තිබේ. මත්පැන් සහ බීර මිල අලෙවිය මේ වනවිට ඉතා පහළ මට්ටමක පැවතීම හේතුවෙන් සුරා බදු ආදායමට ද ඉන් යම් බලපෑමක් එල්ලවී ඇති බව සඳහන් වෙයි. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් නිෂ්පාදන බදු අඩුContinue Reading











