9700 කට කොරියා වාසනාව නැතිවෙලා
කොරියාවේ පුහුණු වෙල්ඩින් ශිල්පීන් 10,000කට ආසන්න ප්‍රමාණයකට ඉල්ලුම තිබුණද වෘත්තීය පුහුණු අධිකාරිය මෙරටින් යවා ඇත්තේ 300 කට ආසන්න ප්‍රමාණයක් පමණක් බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණයවිය. මේ අනුව රැකියා වෙළෙදපොළ ඉලක්ක කරගනිමින් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව කෝප් කමිටුව එම අධිකාරියට පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන්Continue Reading











