රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම ගැන ඉඟියක්
රාජ්‍ය සේවකයින් සඳහා අවසන් කාර්තුව තුළ වැටුප් වැඩිවීමක් සිදුකිරීමට රජය සැලසුම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ, රජය බලාපොරොත්තු වන ඉලක්ක වෙත ළඟාවුවහොත් එහි වාසිය මහජනතාවට හිමි වන බවය. “අපි දැන් බංකොළොත්භාවයෙන් මිදිලා තියෙනවා. එහෙම කරනකොට මේContinue Reading











