අයහපත් කාලගුණයත් සමග අනතුරු ඇඟවීමක්
වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග කළුතර දිස්ත්‍රික්කය සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ. කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල සහ පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා එම නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය. මේ අතර වර්ෂාව හේතුවෙන් කළු ගගෙහි කුඩා ගඟ උපද්‍රෝණිය සඳහාContinue Reading











