ප්‍රධාන රෝහලක ළමා වාට්ටුවක් වැසේ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුවක් වසා දැමීමට තීරණය කර තිබේ. ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම රෝහලේ සේවයේ නිරතව සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනාම විදෙස් රටවල පදිංචියට යාම හෙතුවෙම් මෙලෙස එම රෝහලේ ළමා වාට්ටුවක් වසා දැමීමට සිදුව ඇති බවය. මේ අතර රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකයට අයත් එම ළමාContinue Reading











