බිරිඳව ඝාතනය කිරීමට තැත් කළ වෛද්‍යවරයා අත්අඩංගුවට
ඖෂධ අධි මාත්‍රාවක් ශරීරගත කර මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, බම්බලපිටිය පොලිස් වසමේ ලෙයාඩ්ස් පාර, කොළඹ 5 යන ලිපිනයේ පදිංචි කාන්තාවක් සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයෙන් කළුබෝවිලට ඇතුළත් කර ඇති අතර ඇය රෝගීවීම සැක බවට බම්බලපිටිය රෝහලට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කළ බවය. එම කාන්තාවContinue Reading











