මාර්ගය අවහිර කළොත් වාහනය ඇදගෙන යනවා
මැයි දින රැලි සඳහා පැමිණ පුද්ගලයින් මාර්ග අවහිර වන ලෙස නොසැලකිලිමත්ව නවතා තබන රථවාහන ඇදගෙන යාමට පොලීසිය විසින් කටයුතු කරන බව දැනුම්දී තිබේ. එමෙන්ම ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නා බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව මහතා පවසයි. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “මහජනතාව මෙමContinue Reading











