ඉන්ධන මිල සංශෝධන කෙරේ
අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට බල පැවැත්වෙන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල පහත දමා තිබේ. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටෙන් 92 ලීටර්යක් රුපියල් 7කින් පහත දමා තිබේ. ඒ අනුව නව මිල රුපියල් 333කි.Continue Reading
අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට බල පැවැත්වෙන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල පහත දමා තිබේ. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටෙන් 92 ලීටර්යක් රුපියල් 7කින් පහත දමා තිබේ. ඒ අනුව නව මිල රුපියල් 333කි.Continue Reading
මහගෙදර ඉඩමට තිබු ආරවුලක් දුරදිගයාමෙන් ඇතිවු බහින්බස්වීමකින් පසු මල්ලි විසින් අයියාට එල්ල කළ පිහි පාරකින් අයියා බරපතල තුවාල ලබා රොහල් ගත කිරිමෙන් පසු මියගොස් ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි මෙසේ මියගොස් ඇත්තේ වැල්ලවාය 3 කනුව කෝනගහරැප්ප ප්‍රෙද්ශයේ පදිංචි 32 හැවිරිදි විවාහක තිදරුපියෙකු වන සුමේධ සම්පත් වීරරත්න නැමති අයයි . කාලයක සිට Continue Reading
ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ කර්මාන්ත ශාලාවක සිදුවූ ගෑස් කාන්දුවකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අදාළ කර්මාන්ත ශාලාවේ සිදුවු ගෑස් කාන්දුවීමත් සමග එහි සිටි සේවකයින් පිරිසක් සිහිසුන්ව ඇදවැටීම හේතුවෙන් ඔවුන් රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එහිදි බරපතළ තත්ත්වයේ සිටි පුද්ගලයින් 11දෙනෙකු මියගොස් තවත් සිව්දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.Continue Reading
පොල්පිතිගම නිකවැහැර විද්‍යාලයේ 2 වසරේ සිසුවකුගේ බෙල්ලට තවත් සිසුවකු ඇන තිබූ ගෙතුම් කට්ටක් (වූල් කට්ටකින්) පැය තුන හමාරකට පමණ ශල්‍යකර්මයකින් පසුුව ගැල වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙක් කීය. පාසල පටන් ගැනීමෙන් අනතුරුව උදේ කාලයේ දී පංති කාමරය තුල දී සිසුුන් දෙදෙනා අතර ඇති වු ආරවුලක් අතරතුර නිවසේ සිට ගෙනෙනContinue Reading
සෞඛ්‍ය සේවා සැපයීමේදී ඇමෙරිකානු ඩොලර් 840000 කට ආසන්න මුදලක් එරට රජයට වංචා කිරීම පිළිබඳ වරද පිළිගත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ට්‍රැට්ෆර්ඩ් නගරයේ වෛද්‍ය සායනයක් පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා සම්භවයක් සහිත වෛද්‍යවරයකුට බ්‍රිජ්පෝර්ට් ෆෙඩරල් අධිකරණය වසර හතරක සිර දඬුවමක් නියම කළේය. ආනන්තකුමාර් තිලෛනාතන් නම් මෙම වෛද්‍යවරයා පසුගිය නොවැම්බර් මස වංචා කිරීම පිළිබඳContinue Reading
මහින්ද රාජපක්ෂ මහතා යළි අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු යෝජනාවක් ලැබී නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. එම පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ, විපක්ෂය විසින් මේ වන විට විවිධ අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බවය. කොළඹ දී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් සාගරContinue Reading
නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් යෝජනා සහ අදහස් ලබාගැනීමට අධිකරණ අමාත්‍යංශය තීරණය කර තිබේ. දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන ඇතුළු ඕනෑම් පුද්ගලයෙකුට ඒ සඳහා අවස්ථාව හිමිවන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය. මැයි මස 30 වන දින දක්වා ඒ සඳහා කාලය ලබාදෙන අතර සිය යෝජනා අධිකරණ අමාත්‍යංශය වෙතContinue Reading
කොරෝනා රෝගය උත්සන්න වීමෙන් දින දෙකක් තුළ පුද්ගලයන් දෙදෙනෙක් මිය ගිය බව කොළොන්නාව හදිසි මරණ පරීක්ෂක කාංචනා විජේනායක මහත්මිය පැවසුවාය. මෙලෙස මියගොස් තිබුණේ මාතර හමන්දුව පදිංචිව සිටි 56 හැවිරිදි කාන්තාවක හා යටියන්තොට පනා වත්ත පදිංචි වී සිටී 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මියගිය කාන්තාව ඉකුත් 27 වැනි අයි ඩි එච් රෝහලටContinue Reading
දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, ගල්කිස්ස කැබිලිකොටුවවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක පාපැදියක් ගැටී සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවය. එසේ මියගොස් ඇත්තේ 64 හැවිරිදි මොරටුව කල්දෙමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි. එමෙන්ම කෝපායි පුදර්මඩම් පෙරියම්මා ප්‍රදේශයේදී යතුරුපැදියක්, බස් රථයක්Continue Reading
පරිභෝජනයට නුසුදුසු හාල් මෙට්‍රික් ටොන් 1080 ක ප්‍රමාණයක් වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ ගබඩාවක තිබියදී සොයාගැනීමට හැකි වූ බව ගොතටුව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය කියයි. ඉන්දියාවෙන් ආනයනය කළ බව කියන මෙම සහල් තොගයේ කල් ඉකුත්වන දිනය 2022 දෙසැම්බර් මස ලෙස සටහන් කර ඇත. එම හාල් තොගේ ගුල්ලෝ සහ පනුවෝ දක්නට ලැබෙන බවContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved