6ක් ඇවිත් යුවළක් පැහැර ගනී
යුවළක් පැහැරගෙන යමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකුව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බළකායේ ජයවර්ධනපුර කඳවුරේ විශේෂ අවි හා උපක්‍රම කණ්ඩායමේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර තිබුණි. පැහැරගැනීමට ලක්වූ කාන්තාව සහ පුද්ගලයා දෙමටගොඩ ප්‍රදේශයේ මූල්‍ය ආයතනයක සේවය කරන දෙදෙනෙක් බව හෙළිවී ඇත. ඒ අනුව පැහැරගැනීමContinue Reading











