IPL අවසන් මහා තරගය අද
මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර අද (28) පැවැත්වෙයි. ඒ, ලොව විශාලතම ක්‍රීඩාංගණය වන අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදීය. ඒ සිව්වතාවක් IPL ශූරතාව දිනූ චෙන්නායි සුපර් කිංග්ස් සහ ගියවර අයි පී එල් ශූරයන් වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතරය. චෙන්නායිContinue Reading











