රන් මිල තවත් පහළට
මෙරට රත්‍රං මිල ගණන් අද දිනයේ තවදුරටත් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ තොරතුරු හෙළි කරයි. ඒ අනුව අද (29) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොලේ “කැරට් 22” රන් පවුමක මිල රුපියල් 150,800ක් දක්වා පහළ ගොස් තිබේ. මේ අතර පසුගිය සිකුරාදා රුපියල් 165,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිටContinue Reading











