ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල විදේශ සංචාරය අතරතුර මුදල් අමාත්‍ය ධුරයේ රාජකාරී ඉටු කිරීම සඳහා, වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා දිවුරුම් දී තිබේ. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරන ලද පත් කිරීමට අනුවය. මෙම පත් කිරීමට අදාළ අක්ත පත්‍රය ජනාධිපතිතුමන් විසින් (03 වැනිදා) රාජ්‍යContinue Reading

රුපියල් 50,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බව කියන අම්පාර ,දමන පොලිසියේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. දමන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට එරෙහිව අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන සාවද්‍ය පරිහණය කිරීමක් සම්බන්ධයෙන් වූ නඩුවකට වාසි සහගත වන ආකාරයට අධිකරණයටContinue Reading

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර තුළ ඇති ගුවන්තොටුපොළ ජාත්‍යන්තර සිවිල් ගුවන්තොටුපොළක් ලෙසට සංවර්ධනය කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. ගුවන් හමුදාව මගින් එහි පරිපාලන කටයුතු සහ මෙහෙයුම් කටයුතු මේ වනවිට සිදුකරනු ලබයි. වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව විශේෂContinue Reading

උසස් අධ්‍යාපනය සහ සප්ත වාර්ෂික නිවාඩු මත විදේශගතව යළි නොපැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් රුපියල් කෝටි 200කට ආසන්න හිඟ මුදලක් රජයට අය වියයුතුව ඇති බව හෙළිවී තිබේ. ඒ කෝප් කමිටුව හමුවේදීය. එහිදී අනාවරණ වූයේ විදෙස්ගතවූ ආචාර්යවරුන් 617 දෙනෙකුගෙන් අදාළ මුදල් පියවීම් සිදුකර ඇත්තේ 84 දෙනෙක් පමණක් බවය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පසුගියදා කෝප් කමිටුවContinue Reading

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන සිංහාරගේ සමින්ද සිල්වා නොහොත් රත්මලානේ ‘කුඩු අංජු’ ගේ අපරාධ සම්බන්ධයෙන් වූ වාර්තා අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඒ බව පැවසීය. සමින්ද සිල්වා නොහොත් රත්මලානේ ‘කුඩු අංජු’ පසුගියදා ප්‍රංශයේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි.  කුඩු අංජු මෙරට සිටිContinue Reading

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින වෘත්තීය ගැටළු හා සිදුවිය යුතු මූලික ප්‍රතිසංස්කරණ මෙන්ම වෘත්තීය අරගල සිදුකිරීමේදි සිසු ප්‍රජාවට පලිහක් ලෙස යොදා ගැනීමේ තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද කොළඹදි පවත්වන ලදි. එහිදි ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය මෙසේ අදහස් පල කරන ලදි. ” අපි සිවිල් සංවිධානයක්Continue Reading

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය මැයි හයවනදා පැවැත්වෙන අතර, ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහට ආරාධනා කර ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම ආරාධනා ලැයිස්තුවට ලන්ඩන් බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ නම ද ඇතුළත් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. වෙස්මිනිස්ටර් ආසන දෙව් මැදුරේදී තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය සිදුකිරීමContinue Reading

අවශ්‍ය ඕනෑම අයෙකුට කොවිඩ් මර්දන සයිනොෆාම් එන්නත් රෝහල්වලින් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් ලබාගත හැකි බව සෞඛ්‍ය බලධාරීන් පවසයි. අවශ්‍ය කොවිඩ් එන්නත් මාත්‍රා ලබාගෙන නොමැති වයස අවුරුදු 18න් ඉහළ ඕනෑම අයෙකුට එය ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසා තිබේContinue Reading

කළුතර උතුර පොලීසියේ සේවය කොට විශ්‍රාම ලැබූ කළුතර දකුණ, සේරුපිට, කොහොලාන ප්‍රදේශයේ පදිංචිව සිටි විශ්‍රාමික පොලිස් සැරයන්වරයෙක් විදුලිසැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ. විදුලිසැර වැදී බරපතළ තත්ත්වයෙන් සිටි විශ්‍රාමික පොලිස් සැරයන්වරයා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ (02) රාත්‍රීයේ ජීවිතක්ෂයට පත්ව ඇත. ඔහුගේ නිවසේ රූපවාහිනිය සඳහා ඇන්ටනාව සකස් කිරීමේදී ඇන්ටනාContinue Reading

සිව්දෙනකුගෙන් යුත් කොල්ල කල්ලියක් මෙරට සංචාරයක් සඳහා පැමිණි පීලීපීන ජාතික කාන්තාවකගේ බෑගයේ තිබූ රුපියල් 90,000.00,ඇමරිකානු ඩොලර් 100 සහ ඕස්ට්‍රේලියානු ඩොලර් 200 ක් ගාල්ල සමනල ක්‍රීඩාංගනය අසලදී කොල්ලකා පලාගොස් ඇතැයි ගාල්ල පොලීසිය කියයි. මෙම කාන්තාව තම බෑගය බිම තබා ජංගම දුරකතනයෙන් ඇමතුමක් ලබා ගනිමින් සිටින අතර තුරදී මෙම කොල්ල කල්ලිය එමContinue Reading