සියලු තරග පරාජය වෙමින් තිබු අවස්ථාවක අවසානයේ ජයග්‍රහණය අත් කර ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නිවැරදි නායකත්වය හේතු වූ බවත්, තමාගේ ද උත්සාහය වන්නේ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා මෙන් පරාජය වූ රට ජයග්‍රහණයේ මාවතට ඔසවා තැබීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. පසුගිය ජූලි මාසයේ දී තමාContinue Reading

වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 58ක් සමඟ සැකකරුවන් 02ක් ත්‍රිකුණාමලය බස් නැවතුම්පොළ අසලදී නාවික හමුදා භාරයට ගෙන තිබේ. නාවික හමුදාව ‍‍පොලිසිය හා එක්ව එම ප්‍රදේශයේ ඊයේ (18) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම පුපුරණ ද්‍රව්‍ය හමුව ඇත. එම පුපුරණ ද්‍රව්‍ය නීතිවිරෝධී ලෙස අලෙවි කිරීම සඳහා ත්‍රිරෝද රථයකින් රැගෙන යමින්Continue Reading

හෝමාගම පිටිපන ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන මුවාවෙන් නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් පවත්වාගෙන ගිය කපු මහතකු රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමින් යුත් කසිප්පු තොගයක් සමග අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම පිටිපන දක්ෂිණාරාම පාරේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි. නීති විරෝධී මත්පැන්Continue Reading

මේ වනවිට සිදුව ඇති භූකම්පන පිළිබඳව ජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නැතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ධනුෂ්ක හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ, ඊයේ දවස පුරා ශ්‍රී ලංකාව පිහිටි ඉන්දු – ඔස්ට්‍රේලියානු තැටිය සහ ඊට ඉහළින් පිහිටි ආසියානු තැටිය අතර භූකම්පන රැසක් සිදුව ඇතිContinue Reading

බිඳ වැටී ඇති මෙරට පශු සම්පත් සංවර්ධන අංශය යළි නඟා සිටුවීම සඳහා ඉන්දීය රජයේ පූර්ණ සහයෝගය ලබාදීමට තීරණය කර තිබේ. මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති සාකච්ඡාවක දී අදාළ එකඟතාව පළ වී බව කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේය. අවස්ථා කිහිපයක දී ඉන්දීය මහකොමසාරිස්වරයා කෘෂිකර්මContinue Reading

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුළු භූ කම්පන තත්ත්වයන් වාර්තා වී තිබෙනවා. ගෝමරන්කඩවල, කිරින්ද සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවලට මෙම කම්පන දැනී ඇති බවයි භූ විද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කළේ. එම කම්පන තත්ත්වයන් රික්ටර් මාපකයේ ඒකක 3ක් ලෙසට සටහන් වී තිබෙනවා. කිරින්ද ප්‍රදේශයෙන් වාර්තා වූ චලනය ඒකක 2.6ක අගයක් ගන්නා බවයි භූ විද්‍යාContinue Reading

ලිස්ටීරියා නැමැති රෝග ව්‍යාප්තියේ මූලය සොයා ගැනීම සඳහා කඩිනමින් පර්යේෂණයක් සිදුකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය. ඔහු පැවසුවේ රජයේ අකාර්යක්ෂමතාව රෝග ව්‍යාප්තියට හේතුවී ඇති බවය.Continue Reading

සීමා නිර්ණය ජනගහනය අනුව සහ භූගෝලීය පිහිටීම අනුව නැවත වෙනස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලට සීමා නිර්ණය සම්බන්ධයෙන් බරපතල අසාධාරණයක් සිදුව ඇති බවය.Continue Reading

ගුරුමාරු මණ්ඩලය විසුරුවා හැරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හෙට (20) අධ්‍යාපන අමාත්‍යංශය වෙත කැදවීමක් සිදුකර ඇති බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ ගුරුමාරු සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවය.   අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පැවැති ගුරු මාරු මණ්ඩලය වහාම ක්‍රියාත්මක වනContinue Reading

රාජ්‍ය බුද්ධි සේවයේ මහව දිසා කාර්යාලයේ සේවයේ නිරත කොස්තාපල්වරයෙකුගේ නිවසකට හොරු පැන ඔහුට නිකුත්කර ඇති පොලිස් හැදුණුම්පත සමඟ රුපියල් දෙලක්ෂයකට අධික මුදල් රන් භාණ්ඩ හා ජංගම දුරකතන දෙකක් සොරාගෙන ගොස් ඇත. මැල්සිරිපුර පදිංචිකරුවෙක් වන මෙම නිලධාරියාගේ නිවසට හොරු පැන ඇත්තේ උඩුමහලේ ජනේලයක වා කවුළුවෙන් බව ගොකරැල්ල පොලීසිය සඳහන් කරයි. මෙමContinue Reading