අද මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
අද මධ්‍යම රාත්‍රී 12ට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කරයි. දිගින් දිගට කරුණු දැක්වුවද ඒ පිලිබද කිසිදු සැලකිල්ලක් නොගෙන දූශිත චෝදනා ලබා සිටින චන්ද්‍රසේන බංඩාර මහතාට වාණිජ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ ) තනතුර පිරිනැමීමට විරෝධය පලකිරීමක් ලෙසය. අද මධයම රාත්‍රී 12 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් කිරීමටContinue Reading











