වෙඩික්කරුගේ කුරුමාණම වරදී
අහංගම මිදිගම වැකඩ පදිංචි පුද්ගලයෙකු ඉලක්කකර යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ටී 56 ගිනි අවියකින් වෙඩි තැබිමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේ ගිනි අවිය ක්‍රියාත්මක නොවිම නිසා වෙඩික්කරුවන් පලාගොස් ඇතැයි මිදිගම පොලිසිය පවසයි. මෙම පුද්ගලයා ඊයේ (09) රාත්‍රි අටට පමණ වෙළඳසල තුල සිටියදි යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබිමට උත්සාහ කරContinue Reading











