කුරුණෑගල රෝහලේ වෛද්‍ය වර්ජනය නිසා රෝගීන් අපහසුතාවයට
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ළමා හා මාතෘ ඒකකයේ වෛද්‍යවරයකුට පහර දීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු මෙතෙක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් රෝහලේ සමස්ථ වෛද්‍ය කාර්ය මණ්ඩලයම අද ( 11) සිය සේවා වලින් ඉවත් වූහ. මෙම වර්ජනය හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ බාහිර මෙන්ම සායනික වෛද්‍ය ප්‍රතිකාර සේවාවන්ද සම්පූර්ණයෙන්ම ඇන හිටීමෙන් ප්‍රතිකාර ලබාContinue Reading











