ඉන්දියාවේ සිට බිත්තර ආනයනය ප්‍රමාද වීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ. පසුගිය සිකුරාදා දිනයේ ඔහු ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ. ඉන්දියාවේ සිට ආනයනය කරනු ලබන බිත්තර සම්බන්ධයෙන් වන වාර්තාව සහ ආනයනය ප්‍රමාද වීම සොයාබැලීම මෙම සංචාරයේ අරමුණContinue Reading

ගොවිජනතාව සඳහා ලබාදෙන ඉන්ධන සහනාධාරය නොලැබුණු ප්‍රදේශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සෑම ගොවියෙකුටම ඉන්ධන සහනාධාරය ලබාදීමට රජය බලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති බවය. අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව පැවසීය. ඉදිරි කන්නය සඳහා අවශ්‍ය මඩ පොහොර දContinue Reading

මේ වසර සඳහා අවශ්‍ය පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමේ කටයුතුවලට ඉන්දියානු ආධාර යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු මුදල් වලින් අමෙරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් වැයකර ඇති බව ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ එමගින් මේ වසර සඳහා අවශ්‍ය සමස්ත පෙළපොත් ප්‍රමාණයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට හැකියාව ලැබී ඇති බවය. ශ්‍රීContinue Reading

පනාගොඩ යුද හමුදා කඳවුරෙන් T56 ගිනි අවියක් සහ එම උණ්ඩ 90ක් සහිත මැගසින් තුනක් සොරකම් කළ යුද හමුදා සෙබළෙකු සොයා මිනිමැරුම් හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ අනුව, සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, සැකකාර සෙබළා ගිනි අවිය රැගෙන ගොඩගම පිහිටි විහාරස්ථානයකට පැමිණ ඇති බවය. එම විහාරස්ථානයේ නායකහිමිනමContinue Reading

කොරෝනා වසංගතයට පසුව චීනයේ ෂැංහයි නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි පළමු සංචාරකයන් පිරිස දිවයිනට පැමිණ තිබේ. 181 දෙනෙකුගෙන් සමන්විත මෙම චීන සංචාරකයන් පිරිස දින 07 ක කාලයක් මෙරට සංචාරය කිරීමට නියමිතය. චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ. 231 දරණ ගුවන්යානයෙන්  ඊයේ (10) පස්වරු 06.51 ට කටුනායක ගුවන්තොටුපොළටContinue Reading

දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නගරාධිපති ඇතුළු මන්ත්‍රීවරුන් 8 දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් නෙරපීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය මගින් අද (10) වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. අදාළ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය විසින් මෙම වාරණ නියෝගය නිකුත් කළාය. ශ්‍රී ලංකාContinue Reading

ලංකා විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශ යටතේ ඇති ආයතනවල වියදම හැකිතාක් අවම කිරීමේ වැඩපිළිවෙලක් මේ වනවිට ක්‍රියාත්මක බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.  අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (09) පාර්ලිමේන්තුවේ පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය. QR කේතය මගින් ඉන්ධනContinue Reading

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ඒ අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 311.62ක් බවත් විකිණුම් මිල රුපියල් 328.90ක් බවත් ය. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 307.36ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 325.52ක් ලෙසත් ඊයේ (09) දැක්වුණි.Continue Reading

වෘත්තීය විෂමාචාර චෝදනාවලට වරදකරු කළ නීතිඥවරයකුගේ නීතිඥභාවය ඉවත්කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරෙයිරාජා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදුනි. ඉඩම් ගනුදෙනුවකට අදාළ ඔප්පු කටයුත්තකදී එම නීතිඥවරයා නීතිවිරෝධී ක්‍රියාවක් සිදුකළ බවට ඉදිරිපත් කළ පැමිණිල්ලක් දීර්ඝ වශයෙන් විභාග කිරීමෙන් අනතුරුවයිContinue Reading

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රයිස්චර්ච් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 355ක් රැස් කරගැනීමට සමත් විය. කුසල් මෙන්ඩිස් 87, දිමුත් කරුණාරත්න 50, ඇන්ජලෝ මැතිව්ස් 47, ධනංජය ද සිල්වා 46යි. පන්දු යැවීමේදී සවුතී 64/5ක් සහ හෙන්රි 80/4ක් ලෙස කඩුලුContinue Reading