පාකිස්තානයේ පාසලක වෙඩිතැබීමකින් ගුරුවරු ඇතුළු 7ක් මරුට
වයඹදිග පාකිස්ථානයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් ගුරුවරුන් පස් දෙනෙකු සහ කම්කරුවන් දෙදෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාසල් අවසන් වීමෙන් අනතුරුව ගුරුවරුන් විභාග ප්‍රශ්න පත්‍ර සකස් කරමින් සිටින අවස්ථාවේ පාසලට ඇතුළු වු පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබිම සිදුකර ඇති බවය. ජාතිවාදී සහ ආගමික අර්බුදයක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකරContinue Reading











