සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයා ළඟ තිබූ දේ
වත්තල ඔලියමුල්ල ප්‍රදේශයේ සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයෙකුව පොලීසිය විසින් පරීක්ෂා කර තිබේ. එහිදී ඔහුගේ බෑගය තුළ තිබි රුපියල් ලක්ෂ 84කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 600ක් සොයා ගෙන ඇත. පොලීසිය පැවසුවේ අත්අඩංගුවට පත් 37 හැවිරිදි සැකකරු රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවි කිරීමේ මුවාවෙන් මෙලෙස මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවී ඇති බවය.Continue Reading











