රක්ෂණ මුදල් ගන්න බිරිඳව මැරූ තරුණ සැමියා රිමාන්ඩ්
රුපියල් කෝටි 3ක් වන රක්ෂණ වන්දිය ලබාගැනීම සඳහා තම 40 හැවිරිදි බිරිඳව ඝාතනය කළ තරුණයා එළඹෙන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඔහු පිටිගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇල්පිටිය වැඩ බලන මහෙස්ත්‍රාත් දුමින්ද ලේල්වල මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරව ඊයේ (06) එම නියෝගය ලබාදී ඇත. එසේ රක්ෂිත බන්ධනාගාරගත කරනContinue Reading











