දරු දෙදෙනා සමග මවක් ළිඳට පනී
තම පිරිමි දරුවන් දෙදෙනා ළිඳට දමා මවද ළිඳට පැන සියදිවි නසා ගැනීමට තැත් කිරීමේ පුවතක් කැබිතිගොල්ලෑව, කණුගහවැව ප්‍රදේශයෙන් වාර්තා වෙයි. ඊයේ (05) උදෑසන කාලයේදී එම සිද්ධිය වාර්තා වී ඇති අතර ළිඳට දැමූ වැඩිමහල් ආබාධිත පිරිමි දරුවා මියගොස් ඇති බව පොලීසිය පවසයි. මව සහ අනෙක් ගොලු පිරිමි දරුවා ළිඳ තුළ ගලකContinue Reading











